Latestදේශීය

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (04) දිනයේ නිල සංචාරයක් සඳහා මෙරට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *