Latestදේශීය

යෝෂිත භාවිතා කළ ගිනිඅවි මෙන්න

පසුගිය රජය විසින් ගිනි අවි ලබාදුන් පුද්ගලයන් අතර හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාද වෙයි.

ඔහු වෙත නිකුත් කර ඇති ගිනි අවි ප‍්‍රමාණය 07 කි.

පුද්ගලයන් 1500ක් සඳහා ආණ්ඩුවෙන් ගිනි අවි 1690ක් ලබා දී ඇත.

ආරක්ෂක අමාත්‍යංශ විසින් මෙම සියලු දෙනාට ගිනි අවි වහාම රජයට භාර දෙන ලෙස දැනුම්දී තිබේ.

යෝෂිත රාජපක්‍ෂට ලබා දී ඇති ගිනි අවි තොරතුරු මෙසේය.

1. PT0195 9mm
2. LPY 904 9mm
3. RXR468 9mm
4. 55451 9mm
5. VX 679 9mm
6. A 11966 pofsmg pk
7. AHGS 683 9 mmGlock 48

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *