Latestදේශීය

නාමල්ගේ ප්‍රකාශයෙන් රාජපක්ෂවරුන්ට වැඩ වරදින ලකුණු – ගෝල්ෆේස් අරගලයේ ස්වාධීන කණ්ඩායම් සටන් බිමට

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම රාජපක්ෂවරුන් ජනතා මුදල් සොරකම් කල බවත් එම මුදල් විවිධ රටවල්වල් ආයෝජනය කර ඇති බවත් තමන්ට වසර ගණනාවක් පුරා චෝදනා කල බව සහ එම මුදල් අනුර කුමාර දිසානායක විසින් බලයට ආ පසු මෙරටට ගෙන එන බව ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ බවත් දැන් එය ක්‍රියාවෙන් ඔප්පු කල හැකි බව නාමල් රාජපක්ෂ තම x ගිණුමේ සටහනක් තබමින්  පලකරමින් පසුගියදා පැවසීය.

“ජනතා ධනය කොල්ලකෑ රාජපක්ෂවරුන් වහා අත්අඩංගුවට ගනු!”

poster 2

මේ සම්බන්ධයෙන් ගෝල්ෆේස්  අරගලයේ ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ම මේවන විට අදහස් පල කර ඇති අතර ජනතා මුදල් සොරකම් කල රාජපක්ෂවරුන් වහා අත්අඩංගුවට ගත යුතු බවට මේ වන විට සමාජ මාධ්‍ය තුල සාකච්ඡාවට ලක්ව ඇත.

කෙසේ හෝ නාමල් රාජපක්ෂගෙ x පණිවිඩයට ප්‍රතිචාරයක් දැක්වීමට අරගලයේ ස්වාධීන කණ්ඩායමක් වන plusone කණ්ඩායම පියවර ගෙන තිබිණි.

WhatsApp Image 2024 10 10 at 11.07.56

“ජනතා ධනය කොල්ලකෑ රාජපක්ෂවරුන් වහා අත්අඩංගුවට ගනු!” යනුවෙන් සඳහන් පෝස්ටර් ව්‍යාපාරයක් මේ වනවිට  කොළඹ නගරයේ දැකගත හැකිය.

WhatsApp Image 2024 10 10 at 10.49.13
WhatsApp Image 2024 10 10 at 10.49.14
WhatsApp Image 2024 10 10 at 10.49.131
WhatsApp Image 2024 10 10 at 10.49.141

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *