Latestවිදේශීය

චීනයට ඇමරිකාවේ දැඩි විරෝධය

තායිවානය වට කරමින් ගුවන් යානා සහ නෞකා යොදා ගනිමින් චීනය ඊයේ ක්‍රියාත්මක කළ යුද අභ්‍යාසයට අමෙරිකාව දැඩි විරෝධය පළ කර තිබේ.

ඒ අනුව අමෙරිකාව පවසන්නේ චීනයේ ක්‍රියාවන් අනවශ්‍ය අවදානමක් ඇති කරන බවය.

චීනය පවසා තිබුණේ තායිවානය වට කිරීම තායිවානයට දැඩි අනතුරු ඇඟවීමක් බවය.

ඊයේ දිනයේ පමණක් චීනයේ ප්‍රහාරක ගුවන් යානා 12ක් පමණ සිය රට ආසන්නයේ පියාසර කළ බවද තායිවානය පවසා ඇත.



@sinhala.adaderana.lk

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *