Latestදේශීය

ලොහාන් පවුල පිටින්ම පලා යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳත් පුත්‍රයාත් ආගිය අතක් නැති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔවුන්ගේ ජංගම දුරකථනද විසන්දි වී ඇති බවද සඳහන්ය.මිරිහාන ඇඹුල්දෙනය ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක තිබියදී ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගැනිමින් පසු ඔවුන් මෙසේ අතුරුදහන් වී තිබේ.

අදාළ මෝටර් රථයේ චැසි හා එන්ජින් අංක සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ එය මෙරට ලියාපදිංචි කළ එකක් නොවන බවය.

@lanka C news


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *