Latestදේශීය

ගෑස් මිළ වෙනස් නැත

මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලි‍ට්‍රෝ සහ ලැෆ් ගෑස් යන සමාගමි විසින් නිවේදනය කර සිටී.

පසුගිය මාසයේ දී ද ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවුණු අතර
කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690කි. කිලෝගෑස් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1482කි. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.

වෙළෙඳපොළේ ලාෆ් ගෑස් මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3680කටත්, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1477කටත් අලෙවි කරනු ලබයි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *