සරම්ප, රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය අද සිට
සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙයි
ඒ අනුව අද (04) සිට මෙම සතිය ක්‍රියාත්මක බවයි වාර්තා වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එහිදී සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම මෙම වැඩසටහන මඟින් විශේෂ එන්නත් සායනද පැවැත්වීමට කටයුතු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

