ගෑස් මිළ වෙනස් නැත
මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ සහ ලැෆ් ගෑස් යන සමාගමි විසින් නිවේදනය කර සිටී.
පසුගිය මාසයේ දී ද ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවුණු අතර
කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690කි. කිලෝගෑස් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1482කි. කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.
වෙළෙඳපොළේ ලාෆ් ගෑස් මේ වනවිට කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3680කටත්, කිලෝග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1477කටත් අලෙවි කරනු ලබයි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

