Latestදේශීය

ත්‍රිපෝෂ සමාගම විකුණන්නේ නැහැ

සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

රාජ්‍ය ආයත පෞද්ගලී කරණය වත්මන් රජයේ ක්‍රියාමාර්ගය නොවන බවත් දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය පිළිබඳව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් හා සංචාරක අමාත්‍යංශය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *