දේශීය

නාගලගන්වීදියේදී හෙරොයින් සමග පොල් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කොළඹ නාගලගන්වීදිය ප්‍රදේශයේදී රුපියල් කෝට්යකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 152 ක් සමග පොල් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා කලක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවට වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *