අකුරල මුහුදේ ගිලුණු තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ
අම්බලන්ගොඩ අකුරල මුහුදු තීරයේ දී දිය නාමින් සිටියදී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරු හමු වී තිබේ.
පොලීසිය සඳහන් කළේ ඔහු 20 හැවිරිදි බණ්ඩාරවෙල ඇල්ල උඩඅරව ප්රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර අනෙක් තරුණයාගේ සිරුර සොයා තවදුරටත් නාවික හමුදාව මෙහෙයුම් සිදුකරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
