නව පාර්ලිමේන්තුව කැඳවන්න ජනපති සූදානම
ජනපති අනුර කුමාර දිසානායක විසින් නව පාර්ලිමේන්තුව රැස්වීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින්, 2024 නොවැම්බර් 21වැනිදා පෙරවරු 10.00ට ශ්‍රී ජයවර්ධනපුර රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

