Latestදේශීය

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපති ප්‍රනාමය!

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙයි.

එම X පණිවිඩයේ සඳහන් වන්නේ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනාධිපතිවරයා ස්තූති පළ කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *