කතානායක අශෝක රන්වල
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ආණ්ඩු බලය හොබවයි.
දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තේරී පත්විය.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වී තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

