ජනවාරි 02 පාසැල් ඇරඹෙයි
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බව ද අමාතයංශය වැඩිදුරටත් පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

