ඉෂාරාගේ මව බන්ධනාගාරයේදී මියයයි
ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඇය පසුගිය 11 වන දින හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.
මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මත ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

