Latestදේශීය

ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්වූ මිදිගම චූටි

28 වන දින රාත්‍රි කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල එකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 31 ක් වන වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු පහත සඳහන් අපරාධයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සදහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු වේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *