Latestදේශීය

රෝහිතගේ දියණිය භාර වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වලාන දූෂණ මර්දන ඒකකයට භාර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

නීතිවිරෝධී ලෙස එකලස් කළ බව කියන SUV රථයේ නඩුව සම්බන්ධයෙන් ඇය මෙලෙස භාරවී ඇති බවට වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *