Latestවිදේශීය

ට්‍රම්ප් පුටින් මුහුණට මුහුණ හමුවේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ලබන සතියේ අමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේදී හමුවීමට නියමිත ය.

නායකයින් දෙදෙනා එහිදී දීර්ඝ වශයෙන් යුක්රේන රුසියානු යුද්ධය නිමා කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගෝස්තු 15 වන දින පැවැත්වීමට නියමිත දෙරටේ නායකයින්ගේ හමුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරන තිබේ.

රුසියාවේ ක්‍රෙම්ලිනය ද මෙම හමුව තහවුරු කර ඇත. රුසියාවට ආසන්නව ඇලෙස්කා ප්‍රන්තා පිහිටුවා ඇති බැවින් එහිදී සාකච්ඡා පැවැත්වීම උචිත බව රුසියානු නිලධාරීන් පවසා තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *