වීරවංශ ඉවත්වෙයි
හිටපු ඇමැති විමල් වීරවංස හෝ ඔහු නිර්මාණය කරගත් ජාතික නිදහස් පෙරමුණ හෝ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටිමින් සහ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට ආණ්ඩු කිරීමට ඉඩ සැළසීම සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට අවස්ථාව දෙමින් මෙම තීරණය ගත් බවත් ඔහු සිය නිවේදනයෙන් සඳහන් කරයි.
තමන් මෙම තීරණය ගනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

