රතන මතුවේ – ප්‍රශ්ණ කිරීම් ඇරඹේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන් පැය හතරක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගෙන ඇත.
ඒ් මීට වසර කිහිපයකට පෙර තමන් සාමාජිකත්වය දැරූ අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයාව සිටි වේදනිගොඩ විමලතිස්ස හිමියන් පැහැරගැනීමේ සිද්ධියකට අදාළවයි
මෙම පරීක්ෂණවල ප්‍රගතිය අනුව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කරනු ඇතැයිද වාර්තා වෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

