එක්ස්ප්‍රස් පර්ල් – අධිකරණ තීන්දුවේ බරපතලම කොටස
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශයෙන් ශ්‍රී ලංකාවට වන්දි ලබා ගැනීම වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් ලබා ගත් බවට අධිකරණ ඇමතිවරයා ව සිටිය දී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශ කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ලබා දුන් තීන්දුව කෙරෙහි බරපතළ අවධානයක් යොමු කළ යුතුව තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවියේ සරෝජ් පතිරණ කාලීන පසු විපරමක් සිදු කර ඇත. එම වීඩියෝව පහතින් දැක්වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

