දේශබන්දුගේ ඉල්ලීම ප්රතික්ෂේප වෙයි
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්රය ප්රතික්ෂේප කර තිබේ.
අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්රය අද (20) කොටුව මහේස්ත්රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී කොටුව මහේස්ත්රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

