බූස්ස සිරමැදිරි තුළ දුරකථන 14ක්
බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබේ.
මීට අමතරව සිම් කාඩ් පත් 25ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබුණි.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් අද පෙරවරුවේ බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි පරික්ෂා කිරීමේදී මෙම උපාංග හමුව ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

