Uncategorized

දුම්පානය කරන පාසැල් ළමුන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළට

පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ වයස අවුරුදු 14 හෝ 15 වන විට පාසල් ළමුන් බොහෝ පිරිසක් දුම්වැටි අත්හදා බැලීමට යොමුව ඇති බවය.

මෙලෙස දුම්පානය කිරීම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පැවසුවේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *