Latestදේශීය

ටිරාන්ට එල්ල වී ඇති චෝදනා පිළිබද ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි – පුබුදු ජයගොඩ

ජන අරගල සන්ධානය පසුගියදා (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කළේය.

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් 2023-2024 වකවානුවේ මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම විදේශීය සමාගම් වලට ලබාදීමට ගත් තීරණය මගින් දූෂණයක් සිදුව ඇති බවට වූ මෙම පැමිණිල්ල සඳහා ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයන් වන පුබුදු ජයගොඩ, දයාපාල තිරාණගම සහ තරිඳු උඩුවරගෙදර සහභාගී විය. පැමිණිල්ල බාරදීමෙන් අනතුරුව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ මෙලෙස අදහස් දැක්වීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *