යාගොඩමුල්ල කළුවාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන යාගොඩමුල්ල කලුවාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, මිනුවන්ගොඩ පදිංචි 19 හැවිරිදි පුද්ගලයකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 යි මිලි ග්‍රෑම් 700 ක් පොලිසිය භාරයට ගෙන තිබේ.
@අරුණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

