පේරාදෙණිය සරසවියේ සිසු නේවාසෙකාගාර පිහිටි ගොඩනැගිල්ලක පහත මහල ජලයෙන් යටවී තිබේ.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
කෙසේ වෙතත් එහි රැඳී සිටි නේවාසිකව සිටි සිසුන් ඊයේ රාත්‍රියේ ඉවත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර තිබිණි.
@Lanka C News
Like this:
Like Loading...
Related
Related Posts
නිව්යෝක් යටවෙයිඅමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට දරුණු ජලගැලීම් ආපදාවක් බලපා තිබේ. මේ හේතුවෙන් නගරයට හදිසි ජලගැලීම් අනතුරු ඇඟවීම්…
මෙක්සිකෝව යටවෙයිමෙක්සිකෝවේ දරුණු ජලගැලීම් තත්ත්වයක් බලපා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් ඔහාකා ප්‍රාන්තයේ සිය ගණනක්…
චීනය යටවෙයිඋතුර දිග චීනයට බලපා ඇති අධික වර්ෂාපතනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබේ. දින ගණනක්…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.