පේරාදෙණිය සරසවිය යටවෙයි
පේරාදෙණිය සරසවියේ සිසු නේවාසෙකාගාර පිහිටි ගොඩනැගිල්ලක පහත මහල ජලයෙන් යටවී තිබේ.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
කෙසේ වෙතත් එහි රැඳී සිටි නේවාසිකව සිටි සිසුන් ඊයේ රාත්රියේ ඉවත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර තිබිණි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

