ජීවිත 35000ක් අහිමි කළ සුනාමියට වසර 26යි
2004 දෙසැම්බර් 26 සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සමරා ‘ජාතික සුරක්ෂිත දිනය’ ප්‍රධාන සැමරුම් අනුස්මරණය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී අද (26දා) පෙරවරු 8.30 සිට පෙරවරු 11.00 දක්වා පැවැත්විනි. මියගිය අය සිහිකිරීම සඳහා දිවයින පුරා පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පවත්වන ලදි.
සුනාමි ව්‍යසනයෙන් මෙරට 35,000කට අධික පිරිසක් මියගොස් 5,000කට අධික පිරිසක් අතුරුදන් වූහ. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපළ ද විනාශ විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

