බැකෝ සමන්ගේ බිරිදට ඇප
රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ මස 15 වැනිදා ඇප හිමිවූ අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඊයේ (26) ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 150,000ක මුදල් ඇප මත සැකකාරිය නිදහස් කර ඇති අතර ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

