උත්සව සමය හේතුවෙන් අද (11) සිට සතියක කාලයක් සඳහා පෙට්‍රල් වාහනවලට ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව සදහන් කරයි.
මෙම නිදහස් කිරීමේ කාලය අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක ය.
Like this:
Like Loading...
Related
Related Posts
-
කොවිඩ් එන්නත්කරණය අද සිටඉන්දිය රජයෙන් මෙරටට ප්රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ එන්නත්කරණ වැඩසටහන මේ වන විට ආරම්භ කිරීමට…
පාසල් නිවාඩුව අද සිටරජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින්…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.