ශම්මිලා ඉල්ලලා අස්වෙලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුලු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ අද (28) පස්වරුවේ පැවැති විශේෂ විධායක කමිටු රැස්වීමකදීය.
මෙය ඔවුන් ඒකමතිකව ගත් තීරණයක් බවද පැවසේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

