ළමා අපචාර නඩු දහස් ගණනක් දිවයින පුරා විභාග වෙයි
ශ්‍රී ලංකාව පුරා මහාධිකරණ 34ක ළමා අපයෝජන පිළිබඳ නඩු 4,421ක් විභාග වෙමින් පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිල වාර්තාවලින් දැක්වේ.
මේ ආකාරයට නිල වාර්තා අතරට එක් වන්නේ පොලිසියට පැමිණිලි කිරීම සහ ඉන් පසු අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ඉදිරියට ගිය අපරාධ පමණි. ළමාරක්ෂක අධිකාරියේ එම වාර්තාවෙන් පොලිසියට ලැබී තිබූ පැමිණි විභාග කිරීමෙන් පසුව අධිකරණ ක්‍රියා මාර්ග පමණක් වන අතර, බොහෝ ළමා අපචාර පිළිබඳ පැමිණිලි කිරීමට වැඩිහිටියන් සහ ළමුන් ඉදිරිපත් නොවන බව තහවුරු වී තිබේ.
ගාල්ල මහාධිකරණය තුළ නඩු 467ක්, මාතර 212ක්, කළුතර 267ක් සහ ගම්පහ 231ක් ආදී වශයෙන් ඉතා ඉහළ නඩු සංඛ්‍යාවක් විභාග වෙමින් පවතී.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

