Latestදේශීය

එකවර පඩි දෙකක් අරගෙන – සුගීෂ්වර අත්අඩංගුවට

නව ජනතා පෙරමුණේ නායක, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අද [18] අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *