එකවර පඩි දෙකක් අරගෙන – සුගීෂ්වර අත්අඩංගුවට
නව ජනතා පෙරමුණේ නායක, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අද [18] අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔහු රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

