දේශබන්දු, ශ්‍රියන්ත වරදකරුවන් වෙයි
ගෝටා ගෝ හෝම් අරලය පැවති සමයේ අත්අඩංගුවට ගත් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කර තිබේ.
මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත්තේ, අනුරුද්ධ බණ්ඩාර 2022 වසරේ අරගලය පැවති අරගල සමයේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින්, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමකට අනුවය.
මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ අනුරුද්ධ බණ්ඩාර විසිනි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

