හොඳම නළුවා මහේන්ද්‍ර පෙරේරා
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා සමත් වේ.
ඒ රිවස්ටර්න් (Riverstone) චිත්‍රපටයේ සාජන්ට් උදයසිරිගේ චරිතය උදෙසාය.
එම උළෙලේදිම හොදම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේද රිවස්ටන් චිත්‍රපටයේ රගපැ ප්‍රියන්ත සිරිකුමාර මහතා විසිනි.
රිවස්ටන් ලලිත් රත්නායක අධ්‍යක්ෂණයක් වන අතර ප්‍රභාත් රෝශනගේ කැමරාකරණයකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

