ඇවන්ගාර්ඩ් සමාගමෙන් ඩොලර් 330,000ක් අයකර ගන්න
රජයට අයත් රක්නා ලංකා ආරක්ෂක සමාගම පිළිබඳව කෝප් කමිටුව පසුගිය සතියේ දී පුළුල් විමර්ශනයක් සිදු කරනු ලැබීය.
එම සමාගමට ඇවන්ට්ගාර්ඩ් සමාගමෙන් අයවිය යුතු ඩොලර් 330,000කට අධික මුදලක් වහාම අය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව නියෝග කර තිබේ. මේ අනුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නව බලතල සහිතව පුළුල් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

