පාස්කු ප්‍රහාරයේ තවත් රහස් රැසක්
පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ දී පොලිසියේ කිහිප දෙනෙකු සිදු කරන ලද කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලක් පිළිබඳව සාක්ෂි සහිත කරුණු රැසක් හෙළි කර තිබේ.
ගවේෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන හෙළි කළ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ. රනිල් වික්‍රමසිංහ විසින් කුප්‍රකට ලෙස පොලිස්පති ලෙසින් පත් කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකු කුමන්ත්‍රණය කළ ආකාරය මෙම වීඩියෝව මගින් හෙළි කෙරේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

