කෙහෙළිය ඇතුළට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (18) පෙරවරුවේ එම කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 6 දෙනෙකු බඳවා ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට චෝදනා එල්ල වී තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

