ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ ජීවිතක්ෂයට
මොනරාගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ඇමතිවරයෙකු වූ ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ ඩේශානී ගුණරත්න හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
දෙදෙරු මවක් වන ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තණමල්විල නිවසේ සිටියදී දෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

