Latestදේශීය

සුරේෂ් සලේට තවත් දින 90කට රැඳවුම් නියෝග

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සාලේ තවත් දින 90ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුට නියෝග ලැබී තිබේ.

මීට පෙර ඔහු මෙම විමර්ශනවලට අදාළව අවසථා දෙකකදී දින 90 බැගින් රඳවාගෙන ප්‍රශ්නන කිරීමට නියෝග ලැබී තිබිණි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *