Latestදේශීය

පාසැල් පොත්වලින් වැට් බද්ද ඉවත් කරනවා – අනුර දිසානායක

පාසල් පොත්ව­ලට පනවා ඇති වැට් බද්ද ඉවත් කිරී­මට සැල­සුම් කර තිබෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පව­සයි. “අපේ ආණ්ඩුව, වසර දෙකයි, රටට සුබයි” ජන රැළි මාලාව යටතේ ඊයේ (13) පස්ව­රුවේ පැවැති නොච්චි­යා­ගම ජන­රැ­ළිය අම­ත­මින් ජනා­ධි­ප­ති­ව­රයා ඒ බව ප්‍රකාශ කළේය. “ඒවා අය-වැය ලේඛ­න­යෙන් කියන්න ඕනේ” බවද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී වැඩි­දු­ර­ටත් පැව­සීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *