ඥානසාර හිමි අත්අඩංගුවට
අධිකරණ වරෙන්තු ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ වරෙන්තුව ප්‍රකාරවය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කර තිබූ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරන ලදී. එම තීන්දුවෙන් පසු වරෙන්තු නිකුත් වී තිබියදී උන්වහන්සේ මෙලෙස දින ගණනාවක් පොලීසියට වසන්ව සැඟව සිටියදී මෙහෙයුමක් මඟින් සොයාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

