කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසයි.
අද (05) විපක්ෂනායක කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මෙම අදහස් පළකළේය.
ඒ අනුව මෙම සතිය කථානායකවරයාට ඉතා තීරණාත්මක බවත් ඔවුන් සඳහන් කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

