Latestදේශීය

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට මිට සුළු මොහොතකට පෙර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත .

ඒ රාජ්‍ය බැංකුවකින් රු. ලක්ෂ 100 ක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමෙන්, දූෂණය සහ පොදු දේපල පනතේ වැරදි සිදුකළැයි, චෝදනා යටතේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *