Latestදේශීය

ශිරන්ති 16 දක්වා රිමාන්ඩ්

`සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ, මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (13) නියෝග කර තිබේ.

ඒ, සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදින කැඳවීමට නියම කරමිණි.

උක්ත තීන්දුව මහේස්ත්‍රාත් විසින් ලබා දෙනු ලැබූවේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන සැකකාර හිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *