Latestදේශීය

පිල්ලෙයාන් 27 දක්වා රිමාන්ඩ්

නැගෙනහිර පළාතේ සිදුවූ ඝාතන සිද්ධි 05කට අදාලව, හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් `පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔවුන් අද (13) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් පසුවය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *