සජිත්ට සමුදුන් අශෝක
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකු වූ නියෝජ්‍ය ලේකම් ලෙස මෙන්ම සමගි සේවක වෘත්තිය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය අමැතිවරයකු වූ අශෝක අබේසිංහ සජිත් ප්‍රේමාදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ දැරූ සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ.
ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ලෙසද කටයුතු කළේය.
හිටපු නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ සමගි ජන බලිවේගයේ කුරුණෑගල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙසද කාලයක් තිස්සේ කටයුතු කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

